`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) අර්බුදයට විසඳුම් ගෙන එන උත්තර ලංකා සභාගයේ “නුවරඑළිය සම්ප්‍රාප්තිය” – නොවැම්බර් 27, පෙරවරු 9.30 ට හඟුරන්කෙත සංස්කෘතික ශාලාවේ දී | JNP Sri Lanka | National Freedom Front

අර්බුදයට විසඳුම් ගෙන එන උත්තර ලංකා සභාගයේ “නුවරඑළිය සම්ප්‍රාප්තිය” – නොවැම්බර් 27, පෙරවරු 9.30 ට හඟුරන්කෙත සංස්කෘතික ශාලාවේ දී

ශ්‍රී ලංකා රාජ්‍යය ස්ථාවර කිරීම සහ බිඳවැටුණු ආර්ථිකය ශක්තිමත් කිරීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ජනතාව පෙළගැස්වීම මේ මොහොතේ අත්හළ නොහැකි වගකීමකි. එම ජන පෙළගැස්ම සඳහා උත්තර ලංකා සභාගය දීපව්‍යාප්ත මෙහෙයුමක් දියත් කර තිබේ. එම මෙහෙයුම උත්තර ලංකා සභාගයේ “මාතර සම්ප්‍රාප්තිය” නමින් 2022 ඔක්තෝබර් මස 15 වැනිදා ඇරඹුණු අතර එහි “නුවරඑළිය සම්ප්‍රාප්තිය” 2022 නොවැම්බර් මස 27 වැනිදා පෙරවරු 9.30 ට, හඟුරන්කෙත සංස්කෘතික ශාලාවේ දී පැවැත්වේ.

මෙම “නුවරඑළිය සම්ප්‍රාප්තිය” සඳහා උත්තර ලංකා සභාගයේ නායකත්ව මණ්ඩලය නියෝජනය කරමින් එහි සභාපති විමල් වීරවංශ, ජාතික සංවිධායක වාසුදේව නානායක්කාර, නියෝජ්‍ය සභාපතිවරුන් වන උදය ගම්මන්පිල සහ මහාචාර්ය තිස්ස විතාරණ යන හිටපු අමාත්‍යවරුන් ද අනුශාසක පූජ්‍ය අතුරලියේ රතන හිමි, නියෝජ්‍ය ලේකම් ගෙවිඳු කුමාරතුංග, ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ මහතා ද එක් වනු ඇත.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *