
2009න් පසු මෙරට ආර්ථිකය බිඳවට්ටපු හැටි හොයන්න පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කළ යුතුයි!

ගොවියා -කර්මාන්තකරුවා ඇතුළු ඇත්ත සමාජ පීඩනයට පත් වූ පිරිස් මර්දනය ලෑස්ති වෙන්න එපා!

‘සාගත කැරලි’ නමින් එන රට අරාජික කිරීමේ සැලසුමට ඉඩදී බලා නොසිට වහා ආහාර හිඟයට ප්
රායෝගික පිළියම් යෙදිය යුතුයි!
-ජානිපෙ ප්රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් ආණ්ඩුවට අවධාරණය කරයි