`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) IMF එකෙන් අහල හරි මට උත්තරයක් දෙන්න ; ලාභ ලබන ආයතන විකුණන්නෙ ඇයි? - විමල් ජනපතිගෙන් අසයි | JNP Sri Lanka | National Freedom Front

IMF එකෙන් අහල හරි මට උත්තරයක් දෙන්න ; ලාභ ලබන ආයතන විකුණන්නෙ ඇයි? – විමල් ජනපතිගෙන් අසයි

පාඩු ලබන ආයතන විකුණනවා යැයි කියා ලාභ ලබන ආයතන විකුණන්නෙ ඇයි? යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද ජනපතිගෙන් විමසා සිටියේය. “මම අහන ප්‍රශ්නෙට අයි.එම්.එෆ්. එකෙන් අහල හරි උත්තර දෙන්න” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේය.

ශ්‍රී ලංකා ටෙලිකොම් හා ලංකා හොස්පිටල් යන ආයතන විකුණා දැමීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ඊට එරෙහිව අදහස් පල කරමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා මේ ප්‍රශ්න කිරීම සිදු කළේය.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *