`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) "මිනිස්සුන්ගේ රටට, ජාතියට තියෙන ආදරය ජානගත වෙලා තියෙන්නෙ" - උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ | JNP Sri Lanka | National Freedom Front

“මිනිස්සුන්ගේ රටට, ජාතියට තියෙන ආදරය ජානගත වෙලා තියෙන්නෙ” – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ

මිනිසුන්ගේ රටට, ජාතියට ඇති ආදරය තුරන් වී ඇතැයි කිසිවෙකු නොසිතිය යුතු බව උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා පවසයි.

එය ජානගතව ඇති බවත්, මේ වන විට එම ජානගතව ඇති දේට නැගිටීමට ඉඩනොදෙන බලවේගවල තාවකාලික ශක්තිමත් වීමක් තිබෙන නමුත්, එය සදාකාලික ශක්තිමත් වීමක් නොවන බවද උත්තර ලංකා සභාගයේ සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

ඔහු ප්‍රශ්න කර සිටියේ,

“මේ ආර්ථික අර්බුදයට ගොදුරු කරන්නත්, ඒ ගොදුරු කරලා එම අර්බුදයම පාවිච්චි කරලා ස්ථාවර රාජ්‍යය දුර්වල කිරීමක් මේ කරන්නේ. දැන් අමෙරිකන් Top Secret Mission එකක් ආවයි කියලා වෙන කවුද මේ රටට කිව්වෙ? ජවිපෙ කිව්වද? සජබ කිව්වද? වෙන කවුරුවත් කිව්වෙ නෑ. එතකොට ඒ Top Secret Mission එක ආවේ නෑ කියලා කවුරුහරි වෙන කිව්වද අනෙක් පැත්තෙන්? ඒ කරුණු බොරු කිව්වද කවුරුවත්?”

ඒ අන්තර්ජාල නාලිකාවක් සමඟින් පසුගියදා පැවැති සම්මුඛ සාකච්ඡාවකදීය.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

https://youtube.com/shorts/aazwJ9etc_M?feature=share

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *