`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) "මේ මැතිවරණය බැසිල් බිංදුවට බස්සන රනිල්ගෙ ගේම් එකක් වෙලා" - ජානිපෙ නායක, පා.ම. විමල් වීරවංශ | JNP Sri Lanka | National Freedom Front

“මේ මැතිවරණය බැසිල් බිංදුවට බස්සන රනිල්ගෙ ගේම් එකක් වෙලා” – ජානිපෙ නායක, පා.ම. විමල් වීරවංශ

මෙවර පළාත් පාලන මැතිවරණය බැසිල් රාජපක්ෂ මහතාගේ දේශපාලන බලය බිංදුවට බැස්සවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපයෝගී කරගන්නා බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඒ ඊයේ (11) දින පැවැති, මෙවර පළාත් පාලන මැතිවරණයට නිදහස් ජනතා සන්ධානයෙන් තරඟ වදින කඩුවෙල අපේක්ෂක, අපේක්ෂිකාවන්ගේ හමුවේදී අදහස් දක්වමිනි.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *