`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) මේ රටේ ප්‍රගතිශීලී ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීම වෙනුවෙන් ඔබගේ සක්‍රිය දායකත්වය අප ඉතා ඉහළින් අපේක්ෂා කරනවා - උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ ඇතුළු නායකත්ව මණ්ඩලයෙන් අභිනව ජාතික උපදේශක සභාවට සහතිකයක්! | JNP Sri Lanka | National Freedom Front

මේ රටේ ප්‍රගතිශීලී ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීම වෙනුවෙන් ඔබගේ සක්‍රිය දායකත්වය අප ඉතා ඉහළින් අපේක්ෂා කරනවා – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ ඇතුළු නායකත්ව මණ්ඩලයෙන් අභිනව ජාතික උපදේශක සභාවට සහතිකයක්!

රට තුළ ප්‍රගතිශීලී ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීම වෙනුවෙන් උත්තර ලංකා සභාගයේ අභිනව උපදේශක මණ්ඩලයේ සක්‍රිය දායකත්වය ඉතා ඉහළින් අපේක්ෂා කරන බව, උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා ඇතුළු එහි නායකත්ව මණ්ඩලය පවසා සිටියි.

ඒ අද (10) දින සවස ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී පැවති උත්තර ලංකා සභාගයේ ජාතික උපදේශක සභාවේදීය.

මෙම ජාතික උපදේශක සභාව මාධ්‍ය සංදර්ශනයක් බවට පත්වීමට ඉඩ නොතබන බවට සහතිකයක්ද උත්තර ලංකා සභාගයේ නායකත්ව මණ්ඩලය විසින් ලබාදෙන ලදී.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *