`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) විදුලිය කපන්න ඕනකමට ආණ්ඩුව රඟ දක්වපු නාටකය මුසම්මිල් මුල සිට අගට දිගහරියි... | JNP Sri Lanka | National Freedom Front

විදුලිය කපන්න ඕනකමට ආණ්ඩුව රඟ දක්වපු නාටකය මුසම්මිල් මුල සිට අගට දිගහරියි…

ආණ්ඩුව පසුගිය දින 15 තුළ නාටකයක් රඟ දැක්වූ බවත් ඒ හේතුවෙන් මෙවර ලැබීමට නියමිතව තිබූ වී අස්වැන්නෙන් 40% ක ප්‍රමාණයක් විනාශ වූ බවත් ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක, පා.ම. මොහොමඩ් මුසම්මිල් මහතා පවසනවා.

ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, ආණ්ඩුවට විදුලිය කැපීමට කොහොමටත් සිදුවන බව දන්නා බැවින් කෘෂිකර්මාන්තය වෙනුවෙන් ජලය ලබාදීම හේතුවෙන් විදුලිය කැපීමට සිදුවන බව මහජනයාට ඒත්තු ගැන්වීම සඳහා පසුගිය දින 15 ක් තිස්සේ ව්‍යාජ නාටකයක් රඟදක්වමින් සිටි බවයි.

අද (08) පිටකෝට්ටේ පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනුයි ඒ මහතා මෙම විශේෂ අනාවරණය සිදු කර සිටියේ.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *