“ගුවන් ගමන් පාලකවරුන්ගේ හිඟය හේතුවෙන් රටට අයිති ගුවන් ගමන් සීමාව අහිමි වීමේ තර්ජනයක්” – ජා.නි.පෙ. පා.ම. ජයන්ත සමරවීර
![](https://jnpsrilanka.lk/wp-content/uploads/2022/11/2022-11-22-13-13-50.00_00_51_14.Still001-290x150.jpg)
ගුවන් ගමන් පාලකවරුන්ගේ හිඟය හේතුවෙන් රටට අයිති ගුවන් ගමන් සීමාව අහිමි වීමේ තර්ජනයක් පවතින බව ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.
ඒ අද (05) දින පාර්ලිමේන්තුවේදී, වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙත ප්‍රශ්නයක් යොමු කරමිනි.
අදාළ වීඩියෝව පහතින් නරඹන්න.
![Share on Facebook Facebook](https://jnpsrilanka.lk/wp-content/plugins/social-media-feather/synved-social/addons/extra-icons/image/social/balloon/96x96/facebook.png)
![Share on Twitter twitter](https://jnpsrilanka.lk/wp-content/plugins/social-media-feather/synved-social/addons/extra-icons/image/social/balloon/96x96/twitter.png)
![Share on Reddit reddit](https://jnpsrilanka.lk/wp-content/plugins/social-media-feather/synved-social/addons/extra-icons/image/social/balloon/96x96/reddit.png)
![Pin it with Pinterest pinterest](https://jnpsrilanka.lk/wp-content/plugins/social-media-feather/synved-social/addons/extra-icons/image/social/balloon/96x96/pinterest.png)
![Share on Linkedin linkedin](https://jnpsrilanka.lk/wp-content/plugins/social-media-feather/synved-social/addons/extra-icons/image/social/balloon/96x96/linkedin.png)
![Share by email mail](https://jnpsrilanka.lk/wp-content/plugins/social-media-feather/synved-social/addons/extra-icons/image/social/balloon/96x96/mail.png)