“ගුවන් ගමන් පාලකවරුන්ගේ හිඟය හේතුවෙන් රටට අයිති ගුවන් ගමන් සීමාව අහිමි වීමේ තර්ජනයක්” – ජා.නි.පෙ. පා.ම. ජයන්ත සමරවීර

ගුවන් ගමන් පාලකවරුන්ගේ හිඟය හේතුවෙන් රටට අයිති ගුවන් ගමන් සීමාව අහිමි වීමේ තර්ජනයක් පවතින බව ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.

ඒ අද (05) දින පාර්ලිමේන්තුවේදී, වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙත ප්‍රශ්නයක් යොමු කරමිනි.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *