`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) "අපි මුහුණදෙන ආර්ථික, සාමාජීය, දේශපාලනික සැබෑ අර්බුදයන්ට මේ අයවැයෙන් විසඳුම් ලබාදී තියෙනවාද?" - ජා.නි.පෙ. පා.ම. මොහොමඩ් මුසම්මිල් | JNP Sri Lanka | National Freedom Front

“අපි මුහුණදෙන ආර්ථික, සාමාජීය, දේශපාලනික සැබෑ අර්බුදයන්ට මේ අයවැයෙන් විසඳුම් ලබාදී තියෙනවාද?” – ජා.නි.පෙ. පා.ම. මොහොමඩ් මුසම්මිල්

වර්තමානයේදී ශ්‍රී ලංකාව මුහුණදෙන ආර්ථික, සාමාජීය සහ දේශපාලනික සැබෑ අර්බුදයන්ට මෙවර අයවැයෙන් විසඳුම් ලබාදී ඇත්දැයි ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටියේය.

ඒ අද (21) දින පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට සහභාගී වෙමිනි.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *