`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) ගෝඨාගේ කාලයේ ප්‍රසූත වුණේ යහපාලන කාලයේ පිලිසිඳගත් ආර්ථික අර්බුදය නමැති දරුවා | JNP Sri Lanka | National Freedom Front

ගෝඨාගේ කාලයේ ප්‍රසූත වුණේ යහපාලන කාලයේ පිලිසිඳගත් ආර්ථික අර්බුදය නමැති දරුවා

වත්මන් ආර්ථික අර්බුදයට ආසන්නවම වගකිවයුත්තා යහපාලන පාලනය බවත්, ඒ කාලයේ පිලිසිඳගත් ආර්ථිකය නමැති දරුවා ප්‍රසූත වූයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලයේදී බවත් උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා පවසයි.

උත්තර ලංකා සභාගයේ සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ එවැනි දරුවෙකු බඩේ සිටිනා බව හිටපු ජනාධිපතිවරයා නොදැන සිටි බවයි.

ඒ අන්තර්ජාල නාලිකාවක් සමඟින් පසුගියදා පැවැති සම්මුඛ සාකච්ඡාවකදීය.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

 

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *