අනුර කුමාර කොළේ වහල ගහන ගැහිලි විමල් එළියට ඇද පෙන්වයි

දහ තුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා සියළු උත්සාහයන් දරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පා.ම. විමල් වීරවංශ මහතා පවසයි.
ඒ අද (10) දින පාර්ලිමේන්තු විවාදයට එක් වෙමිනි.
මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ, එවැනි වටපිටාවකදී රටේ ඒකීයභාවය සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට සෑම දේශපාලන පක්ෂයකටම හා පුද්ගලයෙකුටම බල කර ඇති නමුත් එසේ නොකර බොහෝ අය කට්ටිවාදීව හැසිරෙමින් සිටිනා බවයි.
අදාළ වීඩියෝව පහතින් නරඹන්න.





