අනේකවිද බාධක හමුවේ වුව නොසැලී තම ජීවිතයේ තියුණුතම කඩඉම ජය ගැනීමට සැරසෙන ඔබට ධෛර්යය හා ශක්තිය!
![](https://jnpsrilanka.lk/wp-content/uploads/2023/01/326143982_749471132856553_7971969266383130334_n-290x150.jpg)
අද (23) දින ඇරඹෙන, 2022 අ.පො.ස. උසස් පෙළ විභාගය සදහා මුහුණ දෙන සිසු දරු දැරියන් වෙත සුබ පතමින්, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් යොමුකළ විශේෂ සුබ පැතුම පහතින් දැක්වේ.
ආදරණීය දුවේ, පුතේ,
අනේකවිද බාධක හමුවේ වුව නොසැලී තම ජීවිතයේ තියුණුතම කඩඉම ජය ගැනීමට සැරසෙන ඔබට ධෛර්යය හා ශක්තිය!
විමල් වීරවංශ (පා.ම.)
නායක, ජාතික නිදහස් පෙරමුණ,
2023-01-23
![Share on Facebook Facebook](https://jnpsrilanka.lk/wp-content/plugins/social-media-feather/synved-social/addons/extra-icons/image/social/balloon/96x96/facebook.png)
![Share on Twitter twitter](https://jnpsrilanka.lk/wp-content/plugins/social-media-feather/synved-social/addons/extra-icons/image/social/balloon/96x96/twitter.png)
![Share on Reddit reddit](https://jnpsrilanka.lk/wp-content/plugins/social-media-feather/synved-social/addons/extra-icons/image/social/balloon/96x96/reddit.png)
![Pin it with Pinterest pinterest](https://jnpsrilanka.lk/wp-content/plugins/social-media-feather/synved-social/addons/extra-icons/image/social/balloon/96x96/pinterest.png)
![Share on Linkedin linkedin](https://jnpsrilanka.lk/wp-content/plugins/social-media-feather/synved-social/addons/extra-icons/image/social/balloon/96x96/linkedin.png)
![Share by email mail](https://jnpsrilanka.lk/wp-content/plugins/social-media-feather/synved-social/addons/extra-icons/image/social/balloon/96x96/mail.png)