“අපි මේ මූණ පාලා තියෙන සියලු ප්‍රශ්නවලට හේතුව, අපි මෙච්චර කාලයක් කරගෙන ආපු දේශපාලන ක්‍රමයේ වැරැද්ද” – පාර්ලිමේන්තුවම නිහඬ කළ උද්දිකගේ සැර කතාව!

රටේ ජනතාව මේ වන විට මුහුණ පාමින් සිටින සියලු ප්‍රශ්නවලට හේතුව, මේ දක්වා පවත්වාගෙන ආ දේශපාලන ක්‍රමයේ වරද බව ජාතික නිදහස් පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පා.ම. උද්දික ප්‍රේමරත්න මහතා පවසයි.
ඒ අද (22) දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්ය.
අදාළ වීඩියෝව පහතින් නරඹන්න.