අපේ අම්මලව පිටරට යවලද ආර්ථිකය ගොඩනගන්න හදන්නේ? – විදේශ විනිමය ගේන්න උද්දිකගෙන් නව සැළැසුමක්
![](https://jnpsrilanka.lk/wp-content/uploads/2023/05/uddika-premarathne-290x150.jpg)
පාලකයින් විසින් රටේ ආර්ථිකය ගොඩනැගීමට කටයුතු කරන්නේ අපේ අම්මලාව පිටරට යැවීමෙන්දැයි ජාතික නිදහස් පෙරමුණේ පා.ම. උද්දික ප්‍රේමරත්න මහතා ප්‍රශ්න කර සිටිනවා.
ඒ අද (12) දින පාර්ලිමේන්තු විවාදයේදී අදහස් දක්වමින්ය.
ඔහු පවසා සිටියේ ප්‍රමාණ සමීක්ෂකයින් වැනි වෘත්තීයන් සඳහා ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායට ලෝකයේ ඉහළ ඉල්ලුමක් පවතින බැවින් මෙවැනි ක්ෂේත්‍රයන් හදුනාගෙන ඒ වෙනුවෙන් ශ්‍රම බලකායන් නිර්මාණය කළ යුතු බවයි.
නමුත්, තව වසර විස්සකින් හෝ ශ්‍රී ලංකාව තුළින් දුප්පත්කම තුරන් කිරීම සඳහා පාලකයින්ට කිසිදු සැළැසුමක් නොමැති බවත්, දුප්පත්, දුබල ජනතාවක් සිටීම ඔවුන්ට බලයේ රැදී සිටීම සඳහා රුකුළක් බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
අදාළ වීඩියෝව පහතින් නරඹන්න.
![Share on Facebook Facebook](https://jnpsrilanka.lk/wp-content/plugins/social-media-feather/synved-social/addons/extra-icons/image/social/balloon/96x96/facebook.png)
![Share on Twitter twitter](https://jnpsrilanka.lk/wp-content/plugins/social-media-feather/synved-social/addons/extra-icons/image/social/balloon/96x96/twitter.png)
![Share on Reddit reddit](https://jnpsrilanka.lk/wp-content/plugins/social-media-feather/synved-social/addons/extra-icons/image/social/balloon/96x96/reddit.png)
![Pin it with Pinterest pinterest](https://jnpsrilanka.lk/wp-content/plugins/social-media-feather/synved-social/addons/extra-icons/image/social/balloon/96x96/pinterest.png)
![Share on Linkedin linkedin](https://jnpsrilanka.lk/wp-content/plugins/social-media-feather/synved-social/addons/extra-icons/image/social/balloon/96x96/linkedin.png)
![Share by email mail](https://jnpsrilanka.lk/wp-content/plugins/social-media-feather/synved-social/addons/extra-icons/image/social/balloon/96x96/mail.png)