අරගල සමයේදී හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මෙහෙයවපු අය ගැන විමල් කියයි

හමුදා ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා අරගල සමයේදී වෙනත් පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙහෙයවපු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (2022-04-27) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

එම පුද්ගලයින් හෙළිදරව් කරමින් මන්ත්‍රීවරයා කළ කතාව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *