ආණ්ඩුවේ බදු බර පොඩි මිනිසුන්ට විතරයි …. දයා ගමගේලට අතවත් තියන් නෑ – උත්තර ලංකා සභාගයේ සභාපති, විමල් වීරවංශ මහතා

ඉතිහාසයේ පළවෙනි වතාවට අධිකරණ විනිසුරුවන්ගේ සංගමය බදුවලට එරෙහිව උසාවි ගොස් ඇති නමුත්, බැංකු වලට පොලු තියපු දයා ගමගේලා ඇතුළු දේශපාලන හෙංචයියන්ට අතවත් නොතබන බව උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා පවසයි.
ඒ අද (01) දින පැවති උත්තර ලංකා සභාගයේ මාධ්‍ය හමුවේදීය.
අදාළ වීඩියෝව පහතින් නරඹන්න.