ඇමෙරිකාවෙන් සහතික ගත්ත ජවිපෙ දැන් හිතන්නෙ ඩොලර් ගැන විතරයි – ජානිපෙ නායක විමල් වීරවංශ

ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලියා චංගෙන් චරිත සහතික ගත් ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් දැන් හිතන්නෙ ඩොලර් ගැන පමණක් බවත්, ඔවුන් රුපියල් ගැන වද නොවෙන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (20) දින මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු සපයමිනි.
අදාළ වීඩියෝව පහතින් නරඹන්න.





