ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් හිටපු විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා පිළිබදව අලුත්ම අනාවරණයක් සිදු කළා.
ඒ ඊයේ (02) දින “රනිල් 13 බලාත්මක කර – රට බෙදන හැටි” නමින් පැවැති ප්‍රසිද්ධ දේශනයේදී අදහස් දක්වමිනි.
අදාළ වීඩියෝව පහතින් නරඹන්න.



