උත්තර ලංකා සභාගයෙන් රටපුරා රැස්වීම් මාලාවක්

උත්තර ලංකා සභාගය විසින් දීප ව්‍යාප්ත රැස්වීම් මාලාවක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අද (29) දින, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ පැවැති උත්තර ලංකා සභාගයේ පක්ෂ නායකයින්ගේ විශේෂ සාකච්ඡාවකදීය.

ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලත් සමඟින් ඇති කරගත් සහවාසයෙන් රටේ ආර්ථිකය ගොඩ යයිද? වල පල්ලට යයිදැයි? තේමා කර ගත් මෙම රැස්වීම් මාලාව ලබන මස 11 වනදා පානදුරෙන් ආරම්භ කිරීමටයි නියමිතව ඇත්තේ.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *