උතුරු – නැගෙනහිර සිංහල මිනිස්සුන්ව පීචං කරන්න හදන්න එපා… – විමල් ජනාධිපතිගේ මූණටම කියයි

උතුරු – නැගෙනහිර ජීවත්වන සුළුතරයක් වූ සිංහල ජනතාව පීචං ජනකොටසක් ලෙස සළකා ක්‍රියා නොකරන ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක, පා.ම. විමල් වීරවංශ මහතා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන ඉල්ලා සිටියා.

ඒ අද (09) දින පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමිනුයි.

ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ එම දෙපළාතේ ජීවත්වන සිංහල ජනතාවටද ප්‍රශ්න රැසක් තිබෙන නමුත් ඒවා පාර්ලිමේන්තුව තුළදී සංවාදයටවත් නොගන්නා බවටයි.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *