“උසස්පෙළ විභාග කාලයේදී විදුලි කප්පාදුව නවත්වන්න” – උත්තර ලංකා සභාගයේ ජාතික විධායක සභික, පා.ම. මොහොමඩ් මුසම්මිල් රජයෙන් ඉල්ලයි
![](https://jnpsrilanka.lk/wp-content/uploads/2022/12/10000000_174579258586388_3970707241191349405_n.00_02_02_17.Still002-290x150.jpg)
එළැඹෙන ජනවාරි මාසයේදී, අ.පො.ස. උසස්පෙළ විභාගය ආරම්භ වන බැවින් එම විභාගය පැවැත්වෙන මාසයක කාල සීමාව තුළ රාත්‍රී කාලයේ සිදු කරනු ලබන විදුලි කප්පාදුව නතර කරන ලෙස උත්තර ලංකා සභාගයේ ජාතික විධායක සභික, ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා රජයෙන් ඉල්ලා සිටියි.
ඒ අද (08) දින පැවැති උත්තර ලංකා සභාගයේ විශේෂ මාධ්‍ය හමුවේදීය.
අදාළ වීඩියෝව පහතින් නරඹන්න.
![Share on Facebook Facebook](https://jnpsrilanka.lk/wp-content/plugins/social-media-feather/synved-social/addons/extra-icons/image/social/balloon/96x96/facebook.png)
![Share on Twitter twitter](https://jnpsrilanka.lk/wp-content/plugins/social-media-feather/synved-social/addons/extra-icons/image/social/balloon/96x96/twitter.png)
![Share on Reddit reddit](https://jnpsrilanka.lk/wp-content/plugins/social-media-feather/synved-social/addons/extra-icons/image/social/balloon/96x96/reddit.png)
![Pin it with Pinterest pinterest](https://jnpsrilanka.lk/wp-content/plugins/social-media-feather/synved-social/addons/extra-icons/image/social/balloon/96x96/pinterest.png)
![Share on Linkedin linkedin](https://jnpsrilanka.lk/wp-content/plugins/social-media-feather/synved-social/addons/extra-icons/image/social/balloon/96x96/linkedin.png)
![Share by email mail](https://jnpsrilanka.lk/wp-content/plugins/social-media-feather/synved-social/addons/extra-icons/image/social/balloon/96x96/mail.png)