“කතානායකත් හොර පාරෙන් වැඩ කරන හැඩයි” – ජානිපෙ පා.ම. මොහොමඩ් මුසම්මිල්

තම මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තුළ නියෝජනයක් නොමැති බවත්, කතානායකවරයාද හොර පාරෙන් වැඩ කරන බවට හැඟීයන බවත් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.
ඒ අද (09) දින කතානායකවරයාට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට සාමාජිකයින් පත්කිරීමේ අසාධාරණය පෙන්වා දෙමිනුයි.
මන්ත්‍රීවරයා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ කෝටාව යම් ප්‍රමාණයකට වැඩිකර ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේද නියෝජනය වැඩිකරන ලෙසටයි.
අදාළ වීඩියෝව පහතින් නරඹන්න.





