“කැසිනෝ- සීනි – සුදු ළූණු බදු ජාවාරම්කරුවන් නිදැල්ලේ!” – ජානිපෙ පා.ම. ගාමිණී වලේබොඩගෙන් සුවිශේෂී අනාවරණයක්

කැසිනෝ- සීනි – සුදු ළූණු බදු ජාවාරම්කරුවන් තවමත් නිදැල්ලේ පසුවද්දී, සාමාන්‍ය ජනතාවට තවත් වටයකින් බදු ගසා ඇති බව ජාතික නිදහස් පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පවසයි.

ඒ අද (09) දින පැවැති ජාතික නිදහස් පෙරමුණේ විශේෂ මාධ්‍ය හමුවේදීය.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේ ආණ්ඩුවේ වැරදි බදු ප්‍රතිපත්තිය නිසා සමස්ත ආර්ථිකයම තවදුරටත් හැකිළෙන බවයි.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *