“කොච්චර දැඟලුවත් රක්ෂණ සංස්ථාව විකුණන්න අපි ඉඩදෙන්නේ නැහැ” – ජා.නි.පෙ. පා.ම. ජයන්ත සමරවීර

වත්මන් ආණ්ඩුව කෙතරම් උත්සාහ කළද, තමන් රක්ෂණ සංස්ථාව විකිණීම සඳහා ඉඩ ලබා නොදෙන බව ජාතික නිදහස් පෙරමුණේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.
ඒ පසුගියදා, 2023 අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබද විවාදයට එක්වෙමිනි.
අදාළ වීඩියෝව පහතින් නරඹන්න.