“ගල් අඟුරු මිලදී ගැනීම පිටිපස්සේ බිලියන ගණනක ගනු දෙනුවක්” – ජානිපෙ පා.ම. ගාමිණී වලේබොඩගෙන් හෙළිදරව්වක්

ගල් අඟුරු මිලදී ගැනීම පිටුපස, බිලියන ගණනක ගනු දෙනුවක් තිබෙන බව ජාතික නිදහස් පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පවසයි.

ඒ ඊයේ (21) දින රත්නපුරදී පැවැති, උත්තර ලංකා සභාගයේ ජනහමුවක් අමතමිනි.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *