ගෝඨාභය ඝාතණය කිරීමේ තැතක් ගැන විමල්ගෙන් හෙළිදරව්වක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව ඝාතණය කිරීමේ සැළසුමක් පැවැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඒ ඊයේ (14) දින හිරු නාළිකාවේ “සළකුණ” දේශපාලන වැඩසටහනට සහභාගී වෙමිනි.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

 

සම්පූර්ණ වැඩසටහන මෙතැනින් නරඹන්න.

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *