ගෝඨාභය සහ ජූලියා ගැන බියට නොකියූ රහසක් විමල් නොබියව හෙළි කරයි

අමෙරිකා එක්සත් ජනපදයේ තානාපතිනි ජූලි චංග් මහත්මියගේ උගුලට, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හසු වී තානාපතියගේ උපදෙස් මත වැරැදි තීරණ ගැනීම සදහා පෙළඹුනු බව උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා පවසයි.

ඒ ඊයේ (11) දින සිදු වූ උත්තර ලංකා සභාගයේ කෑගල්ල සම්ප්‍රාප්තියේදීය.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *