ඡන්ද තියන්න බෑ කියන රනිල් ජනමත විචාරණයක් තියන්නේ කොහොමද? (Video)

ඡන්ද තියන්න බෑ කියන රනිල් ජනමත විචාරණයක් තියන්නේ කෙසේදැයි උත්තර ලංකා සභාගයේ, ලේකම් / ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී.වීරසිංහ මහතා අද දින (11) ප්‍රශ්න කර සිටියේය.

ඒ උත්තර ලංකා සභාගයේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.

ඔහු වැඩිදුරටත් විමසා සිටියේ ජනමත විචාරණයක් යනු ඡන්දයක් නොවන්නේ කෙසේද යන්නයි.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *