ජනපති රනිල්ගේ “රාජාසන මේනියාවට” විරෝධය පා නිදහස් ජනතා සන්ධානයේ මන්ත්‍රීවරු 36 සභා ගැබෙන් එළියට බසිති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා “රාජාසන මේනියාවෙන්” පෙළෙන බව පවසමින් ඊට විරෝධය පා, නිදහස් ජනතා සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 36 දෙනා සභා ගැබෙන් ඉවත්ව ගියා.
ඒ, අද (08) දින ජනාධිපතිවරයා විසින් සිය “රාජාසන කතවා” සිදු කිරීම සඳහා සභා ගැබට පැමිණෙනවාත් සමඟයි.
අදාළ වීඩියෝව පහතින් නරඹන්න.