ජනපති රනිල් “ජන්ද කුට්ටියක්” බලාගෙන පාස්කු ප්‍රහාරයට වගකිව යුතු ඉස්ලාම් අන්තවාදී සංවිධාන 05ක තහනම ඉවත් කරලා -ජයන්ත සමරවීගෙන් බරපතල චෝදනාවක්

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් පාස්කු ප්‍රහාරයට වගකිව යුතු ඉස්ලාම් අන්තවාදී සංවිධාන 5 ක තහනම අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ඉවත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පා.ම. ජයන්ත සමරවීර මහතා පවසයි.
ඒ අද (29) දින පැවැති ජාතික නිදහස් පෙරමුණේ විශේෂ මාධ්‍ය හමුවකදීය.
අදාළ වීඩියෝව පහතින් නරඹන්න.





