“ජනපති රාජාසන මේනියාවෙන් පෙලෙනවා පාර්ලිමේන්තුව ඒකට හිලව් නෑ” – ජානිපෙ නායක, පා.ම. විමල් වීරවංශ

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා රාජාසන මේනියාවෙන් පෙලෙන බවත්, එයට පාර්ලිමේන්තුව හිලව් නැති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසනවා.

ඒ, අද (08) දින ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රාජාසන කතාවට විරෝධය පළ කරමින් නිදහස් ජනතා සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 36 දෙනා සභා ගැබෙන් එළියට පැමිණීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මාධ්‍යයට අදහස් දක්වමිනි.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *