ජන්දෙදි කවුරුත් නොහිතන ප්‍රතිඵලයක් අපි ගොඩනගලා පෙන්නනවා – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ

එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී උත්තර ලංකා සභාගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලු පක්ෂ කිහිපයක් විසින් ගොඩනගන නව සන්ධානයෙන් තරඟ කර කිසිවෙකු නොහිතන ආකාරයේ ප්‍රතිඵලයක් ගොඩනගන බව උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා පවසයි.
ඒ, පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් නව සන්ධානයක් ගොඩනැගීම සදහා උත්තර ලංකා සභාගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) දින පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
අදාළ වීඩියෝව පහතින් නරඹන්න.





