ජන්දෙ කරන හැටි දින 2 කින් රටට කියනවා – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ

එළැඹෙන පළාත් පාලන මැතිවරණය සදහා උත්තර ලංකා සභාගය ඇතුළුව ගොඩනගන නව සන්ධානයෙන් තරඟ ආකාරය ඉදිරි දින දෙක තුළදී රටට හෙළිකරන බව උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා පවසයි.

ඒ, පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් නව සන්ධානයක් ගොඩනැගීම සදහා උත්තර ලංකා සභාගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) දින පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *