ජවිපෙ හිතන විදියේ බලයක් ජනතාව දෙන එකක් නෑ – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ
ජනතා විමුක්ති පෙරමුණ සිතන ආකාරයේ බලයක් ජනතාව විසින් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ලබා නොදෙනු ඇතැයි උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා පවසයි.
ඒ, පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් නව සන්ධානයක් ගොඩනැගීම සදහා උත්තර ලංකා සභාගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) දින පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
අදාළ වීඩියෝව පහතින් නරඹන්න.