“ජෙරම්ගේ අරමුණ සාමකාමී වාතාවරණය විනාශ කිරීමයි; ඔහුට ගැම්ම දෙන බලවේග කවුද?” – මුසම්මිල්ගෙන් හෙළිදරවුවක්වීඩියෝ 

ජෙරම් ප්‍රනාන්දු නමැති පුද්ගලයාගේ අරමුණ ආගමික ගැටුමක් දිගින් දිගටම පවත්වාගෙන යමින් රට තුළ වර්තමානයේ පවතින සාමකාමී වාතාවරණය විනාශ කිරීම බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

ඒ මහතා, වැඩිදුරටත් අවධාරණය කර සිටියේ ඔහු පිටුපස සිටින බලවේග කවුරුන්දැයි විමර්ශනය කිරීමට රජය වහා පියවර ගත යුතු බවටයි.

මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පවසා සිටියේ ඊයේ (18) දින විකාශය වූ හිරු ටී.වී. බලය වැඩසටහනට සහභාගී වෙමින්ය.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *