දසුන් ශානකට, ක්‍රීඩා ඇමැති ලබා දුන් අමුතු විදිහේ නවක වදයක් ගැන විමල්ගෙන් හෙළිදරව්වක්

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානකට අමුතු ආකාරයේ නවක වදයක් ලබාදී ඇතැයි උත්තර ලංකා සභාගයේ සභාපති, විමල් වීරවංශ මහතා පවසයි.
ඒ අද (13) දින සිදු වූ උත්තර ලංකා සභාගයේ මහනුවර සම්ප්‍රාප්තියේදීය.
අදාළ වීඩියෝව පහතින් නරඹන්න.