දැන් තියෙන ආර්ථික පීඩනය දෙගුණ, තෙගුණ වෙන්න පුළුවන් – ජා.නි.පෙ. මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් (Video)

දැන් තියෙන ආර්ථික අර්බුදය දෙගුණ, තෙගුණ වියහැකි බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා ප්‍රකාශ කර සිටියේය.

ඒ ඊයේ (11) දින දෙරණ වාද පිටිය වැඩසටහනට සහභාගී වෙමිනි.

මෙම අර්බුදයට මුහුණ දීම සදහා රාජ්‍ය ප්‍රතිපත්තිය කුමක්දැයි මන්ත්‍රීවරයා ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටියේය

මේ වනවිට ජාවාරම්කාරයන්ට සහන දෙන ප්‍රතිපත්ති නම් ක්‍රියාත්මක වන බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *