පන්සල්වල පොහොට්ටු මල් පූජා කරන්නෙත් නෑ – ජා.නි.පෙ. පා.ම. ගාමිණී වලේගොඩ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) ජනවරම මේ වන විට සේදී ගොස් ඇති බවත්, පොහොට්ටුව එපා වූ ජනතාව දැන් පන්සල්වලට ගොස් පොහොට්ටු මල් පූජා කිරීමද නතර කර ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පවසයි.

ඒ ඊයේ (09) දින රත්නපුරදී පැවැති ජනහමුවක් අමතමිනි.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *