පාස්කු ප්‍රහාරයේ සැබෑ මොළකරු සොයාගතහොත් ඉල්ලා අස්වන බව මුසම්මිල් කියයි

පාස්කු ප්‍රහාරය පිළිබදව පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදය අවසානයේ එම ප්‍රහාරයේ සැබෑ මොළකරු සොයා ගතහොත් තමන් මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වන බව ජාතික නිදහස් පෙරමුණේ පා.ම. මොහොමඩ් මුසම්මිල් මහතා පවසනවා.

ඒ අද (21) දින පාර්ලිමේන්තුවේදී පාස්කු ප්‍රහාරය පිළිබදව පැවැත්වෙන විවාදයේදී අදහස් දක්වමින්ය.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේ මෙම විවාදයද අවසන් වන්නේ සිතේ තිබෙන මහ මොළකරුවන්ව නම් කරමින් මිස සැබෑ මොළකරුවා සොයාගෙන නොවන බවටයි.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *