පිං සිද්ධවෙයි…. වෙසක් එකට කළින් කූරගල පාර හදලා දෙන්න – ජානිපෙ පා.ම. ගාමිණී වලේබොඩගෙන් ඉල්ලීමක්

2022 වසරේදී ප්‍රතිශංස්කරණය කිරීම සදහා කඩා දැමූ බලංගොඩ සිට කූරගල දක්වා මාර්ගයේ ඉතිරිව ඇති කිලෝමීටර දෙකක, තුනක ප්‍රමාණය මෙවර වෙසක් උත්සවයට පෙර සාදා නිමකර දෙන ලෙස ජානිපෙ පා.ම. ගාමිණී වලේබොඩ මහතා ඉල්ලා සිටියි.

ඒ අද (25) දින පාර්ලිමේන්තුවේදී, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වෙත පැනයක් යොමු කරමිනි.

ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ මෙය කඩිනමින් විසඳා දෙන්නේනම් එය ජීවිත ගණනාවක් බේරාදෙන, ඉතා පුණ්‍යවන්ත කටයුත්තක් බවයි.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *