පෙන්ටගනයේ “ටොප් සීක්‍රට් මිෂන්” එක මෙන්න – විමල් සුවිශේෂී අනාවරණයක

ඇමෙරිකානු ගුවන් හමුදා යානා 2කින් පෙන්ටගනයේ නිලධාරීන් 20 දෙනෙකු මෙරටට පැමිණ ක්‍රියාත්මක කළ “ටොප් සීක්‍රට් මිෂන්” එක පිළිබඳව පා.ම.විමල් වීරවංශ මහතා අද (22) දින පාර්මේන්තුවේදී කරුණු අනාවරණය කළේය.
අදාළ වීඩියෝව පහතින් නරඹන්න.