බලශක්ති සුරක්ෂිතතාව ජාතික ආරක්ෂාව සේම වැදගත්! – පා.ම. විමල් වීරවංශ

බලශක්ති සුරක්ෂිතතාව ජාතික ආරක්ෂාව සේම වැදගත්! බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. ඒ අද (18) දින පාර්ලිමේන්තුවේ තෙල් පනතට අදාළ විවාදයට එක්වෙමිනි.

ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ විදෙස් සමාගම්වලට තෙල් ගෙන්වීමට ඉඩදීමේ තීරණය ඩොලර් අර්බුදය තවදුරටත් උග්‍ර කරන උත්තරයක් බවයි.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *