මහබැංකු අධිපති තවත් ආර්ථික ඝාතකයෙක් ; ජා.නි.පෙ. නායකයාගෙන් හෙළිදව්වක්

වත්මන් මහ බැංකු අධිපතිවරයා තවත් ආර්ථික ඝාතකයෙකු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා 04 වැනිදා පැවති මාධ්‍ය සාකච්චාවකදී ප්‍රකාශ ප්‍රකාශ කර සිටියේය.
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ වත්මන් මහ බැංකු අධිපතිවරයා අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් විශ්‍රාම වැටුපක් ලබන පුද්ගලයෙකු බවත්, ඔහු ක්‍රියා කරන්නේ ඔවුන්ගේ න්‍යායපත්‍රයකට අනුව බවත්ය.





