මැකො ඉන්නකම් මැතිවරණ කල් දාගන්න බෑ. විසි දෙක සම්මත කර මැතිවරණ කල් දාගනිමු – ජනපති බැසිල්වාදීන්ගෙන් ඉල්ලයි

වර්තමනා මැතිවරණ කොමසාරිස් නිමල් පුංචිහේව මහතා සහ මැතිවරණ කොමිසමේ අනෙකුත් සාමාජිකයින් සිටියදී මැතිවරණ කල් දැමීමට නොහැකි බැවින්, නව මැතිවරණ කොමිසමක් පත්කර ගැනීම සදහා, විසිදෙවන ආණ්ඩුකම ව්‍යවස්ථාව සම්මත කර දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු පක්ෂයේ බැසිල්වාදීගෙන් ඉල්ලා ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක ජයන්ත සමරවීර මහතා පවසයි.

ඒ අද (20) දින පැවති ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය හමුවේදීය.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *