`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) මැයි 18 කියන්නෙ අපිට කිසිදා අමතක නොවන දිනයක්; මේ නිදහස වැඩියෙන්ම භුක්ති විඳින්නේ උතුරු නැගෙනහිර ජනතාව | JNP Sri Lanka | National Freedom Front

මැයි 18 කියන්නෙ අපිට කිසිදා අමතක නොවන දිනයක්; මේ නිදහස වැඩියෙන්ම භුක්ති විඳින්නේ උතුරු නැගෙනහිර ජනතාවවීඩියෝ 

මැයි 18 දිනය කිසි දිනක අමතක නොවන දිනයක් බවත්, ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් ලැබී ඇති නිදහස වැඩි වශයෙන් භුක්ති විඳින්නේ උතුරු නැගෙනහිර ජනතාව බවත් ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

ඒ මහතා වැඩි දුරටත් පවසා සිටියේ ඒ සඳහා උරදුන් හිටපු ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස් නිළධාරීන් ඇතුළුව ඒ සඳහා කැපකිරීම් සිදුකළ සියළුම රණවිරුවන්ව ගෞරවයෙන් සිහිපත් කරන බවයි.

ඒ ඊයේ (18) දින විකාශය වූ හිරු ටී.වී. බලය වැඩසටහන සඳහා එක්වෙමිනි.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

අදාළ සම්පූර්ණ වැඩසටහන පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *