මුලතිව්හි කුරුන්දි විහාරය රැක ගැනීමට කොළඹ නිදහස් චතුරශ්‍රයේදී මහා සත්‍යග්‍රහයක්!

මුලතිව්හි කුරුන්දි විහාරය රැක ගැනීමට කොළඹ නිදහස් චතුරශ්රයේදී මහා සත්යග්රහයක්!
අප ජාතිය සතු පුරාවිද්යාත්මක වටිනාකමින් යුත් ඓතිහාසික උරුමයක් වන මුලතිව්හි කුරුන්දි පුරාණ විහාරස්ථානයට එල්ල වී ඇති තර්ජන හමුවේ එය රැක ගැනීම වෙනුවෙන්, කුරුන්දි පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති උතුරු පළාත් ප්රධාන සංඝනායක පූජ්ය ගල්ගමුවේ ශාන්තබෝධි නාහිමියන්ගේ ප්රධානත්වයෙන් මහා සත්යග්රහයක් අද(26) උදේ කොළඹ නිදහස් චතුරස්ර පරිශ්රයේදී පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු රාජ්ය අමාත්ය, පාර්ලිමේන්තු මන්ත්රී ජයන්ත සමරවීර මහතා ද සහභාගී විය.
මාධ්ය ඒකකය,
ජාතික නිදහස් පෙරමුණ,
2022-09-26

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *