රට වැටුණ සුල මුල විමල් හෙළි කරයි

රටේ ආර්ථිකය වර්තමානයේ පවතින මට්ටමට ඇද දැමූ ප්‍රධාන ආර්ථික ඝාතකයා හිටපු මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී.බී.ජයසුන්දර මහතා බව උත්තර ලංකා සභාගයේ සභාපති, විමල් වීරවංශ මහතා පවසයි.
ඒ ඊයේ (11) දින සිදුවූ උත්තර ලංකා සභාගයේ “අනුරාධපුර සම්ප්‍රාප්තියේදීය”.
ඒ මහතා වැඩිදුරටත් සදහන් කර සිටියේ බැසිල් රාජපක්ෂ මහතාගේ න්‍යායපත්‍රයට අනුව පී.බී.ජයසුන්දර මහතා, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව වැරදි තීරණ සදහා යොමු කළ බවයි.
අදාළ වීඩියෝව පහතින් නරඹන්න.





