රනිල්ගේ අලුත්ම තියරිය ගැන විමල්ගෙන් හෙළිදරව්වක්….

මෙවර අයවැය තුළින් දේශීය සහ විදේශීය ණය රුපියල් බිලියන 2404 ක් ලබාගැනීමට යෝජනා කරන අතරේ, ලාභ ලබන රාජ්‍ය ආයතන විකිණීම සදහාද යෝජනා කර ඇති බව උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා පවසයි.

ඒ අද (17) දින පැවැති උත්තර ලංකා සභාගයේ මාධ්‍ය හමුවේදීය.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, කිසිදු රටවැසියෙකු ලාභ ලබන රාජ්‍ය ආයතන විකිණීම අපේක්ෂා නොකරන බවයි.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *