රාජපක්ෂ වලව්වේ තේ අල්ලමින් සිටි ප්‍රභාකරන්ගේ අවතාරයක්වූ රාසමානික්‍යන් සිංහල ජන සමාජය නොමග යවමින් සිටිනවා – ජානිපෙ පා.ම. නිමල් පියතිස්ස

රාජපක්ෂ වලව්වේ තේ අල්ලමින් සිටි ප්‍රභාකරන්ගේ අවතාරයක්වූ රාසමානික්‍යන් සිංහල ජන සමාජය නොමග යවමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය ලේකම්, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා පවසයි.

ඒ, ඊයේ (05) දින පැවැති ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *